ගෙවී ගිය දින 75 ක කාලය තුළදී යාපනය දිස්ත්රික්කයේ සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය දිසත්රික් රෝහල් තොරතුරු ඒකකයේ නිලධාරීන් පැවැසීය.
දින 75 ක කාලය තුළදී යාපනයේ අනතුරු 4000 කට ආසන්න ප්රමාණයක් වාර්තා වී තිබේ.