මෙවර මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව කොළඹ දිස්ත්‍රික්කය සදහා මුද්‍රණය කරඇති බව මුද්‍රණ දේපාර්තමේන්තුව පවසයි. දේශපාලන පක්ෂ 21 හා ස්වාධීන කණ්ඩායම් 15 මෙවර කෙළඹ දිස්ත්‍රික්කයට තරඟකරන අතර මේනිසා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිරස් ලෙස තීරු දෙකකට ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කීරීමට තීරණය කරතිබේ