අලුතෙන් ඉදිකළ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කර තිබෙන හෙයින් පහත් බිම් ප්රදේශවල සිටින ජනයාට ප්රවේශමෙන් සිටින ලෙස කුරුණෑගල දිස්ත්රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා කියයි.
දැඳුරු ඔය ජලාශයට පහළින් පිහිටි හලාවත දක්වා සියලුම ප්රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලේම සිටින ජනතාවට ඉදිරි පැය 2-3ක කාලය ප්රවේශම් වෙන ලෙසට හිටිසේකර මහතා කියයි.