මේ වන විට නිකුත්ව ඇති ප්රතිඵල අනුව දිස්ත්රික්ක 7ක පෙරමුණ ගැනීමට පොදුජන පෙරමුණ සමත්ව ඇත. ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, මොණරාගල යන දිස්ත්රික්කවල ඔවුන් පෙරමුණ ගෙන ඇත.
නුවරඑළිය, මන්නාරම, වන්නි, අම්පාර හා බදුල්ල යන දිස්ත්රික්ක පෙරමුණ ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පොලොන්නරුව දිස්ත්රික්කයේ පෙරමුණ ගෙන ඇත.
පෙ.ව. 8.53ට පමණ වන විට