මේ වසරේ (2014) වාර්තාගත දසලක්ෂ වැනි සංචාරකයා අද (28දා) දවල් 12.45ට පමණ කටුනායක ජාත්‍යනත්තර ගුවන් තොටුපොළින් ශ්‍රීලංකාවට පැමිණියේය .
ද සලක්ෂ වැනි සංචාරකයා-ලෙස පැමිණියේ බ්‍රිතාන්‍ය ජාතික ජෝසුවා ග්ලඩ්ස්ටයින් සහ සොෆී නාදන් යන සංචාරක යුවලයි .ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙනි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් විසින් එම වාර්තාගත සංචාරක යුවල කටුනායක ගුවන් තොටුපොළේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී .