වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිර ජයසේකර මහතා ඇතුළු වයඹ පළාතේ සිටින දූෂිත දේශපාලඥයින් ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස බලකරමින් කුරුණෑගල දිස්ත්‍රික් එජාප ආධාකරුවන් පිරිසක් අද (18දා) පොල්ගහවෙල නගරයේ විරෝධතාවක නිරතවිය.
මෙය වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පැවැත්වෙන පළමු විරෝධතාව බවද කියවෙයි.