වයඹ පළාත් මහ ඇමැති දයාසරි ජයසේකර මහතාට එම තනතුරින් ඉල්ලා අස්වන්නැයි බල කරමින් කුරුණෑගල නගරයේදී මේ වන විට විරෝධතා ව්යාපාරයතක් පැවැත්වේ.
වයඹ පළාත් සභාව පැවැත්වෙන මෙම විරෝධතාව වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර තිබේ.
මීට ඉහතදීත් මහ ඇමතිවරයාට එරෙහිව පොල්ගහවෙල නගරයේදීද විරෝධතාවක් පැවැත්විණි.