www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්රහස්පතින්දා
කොළඹ - පිළියන්දල මාර්ගයේ බොරලැස්ගමුව ප්රදේශයේදි ලංගම බස් රියක් පදික කාන්තාවකගේ ගැටිමෙන් සිදු වූ අනතුරකින් පදික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 65ක් පමණ වන කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (29දා) රාත්රියේදී මෙම අනතුර සිදුව තිබේ.
මේ අතර අද (30දා) අලුයම දඹුල්ල හඹරණ මාර්ගයේ ඉණාමළුව ප්රදේශයේදී පෞද්ගලික බස් රියක් පාරේ ඉවතට පැන සිදුවූ අනතුරකින් බස් රියේ ගමන් ගත් 15 දෙනෙකු තුවාල ලබා දඹුල්ල හා හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
අධික වර්ශාව හේතුවෙන් බස් රිය ලිස්සා මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ඇති අතර කඳුරුවෙළ සිට මහනුවර බලා ගමන්ගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd