බලපත්ර රහිත බෝර 12 ගිනි අවියක් උපයෝගි කර ගෙන දඬුලේනෙකු ඝාතනය කළ පුද්ගලයෙකු වනාතවිල්ලූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වනාතවිල්ලූව ,මිදිවත්ත ප්රදේශයේ ගොවිපොලක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි 59 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.