විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය බව කියන සැකකරුවන් සිවුදෙනෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී සතියකට පමණ ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍යද සොයාගෙන තිබේ.
සැකකරුවන් හෙට (15දා) නොච්චියාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.