රට තුළ නැවතත් දකුණේ ආණ්ඩුවකට බලයට ඒමට ඉඩ නොදෙන බවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රට තුළ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාකරන බවද ලංකා සමසමාජ පක්ෂ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා අද (21දා) පැවසීය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව විතාරණ මහතා මේ අදහස් පළ කළේය.