ඒ සඳහා විකල්ප මාර්ග වශයෙන් ගැලනිගම හුවමාරුව හරහා බණ්ඩාරගම - මොරොන්තුඩුව - වස්කඩුව - කළුතර -කටුකුරුන්ද - නාගොඩ - තුඩුගල - දොඩංගොඩ හුවමාරුව සහ ආපසු වශයෙන් භාවිත කළහැකිය.
මර්ග කොටසේ ඉලෙක්ට්‍රොනික විදුලි නාම සංඥා පුවරු සවිකිරීම සඳහා මෙලෙස එම කාල සීමාව තුළ දී මාර්ගය වසා තැබේ.