දක්ෂිණ අධිෙවීගී මාර්ගයේ කොක්මාදූව පිටවීමේ දොරටුව සිට ඉමදුව පිටවීමේ දොරටුව දක්වා කොටස වසා දැමූ බව පොලීසිය කියයි.
අධික වර්ෂාව හා අයහපත් කාළගුණය හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින හෙයින් අද (04දා) අලුයම 02.35 සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව පොලීසිය කියයි.