තොරතුරු දැන ගැනීමේ පනතට කථානායක කරූ ජයසූරිය මහතා විසින් ඊයේ(01දා) අත්සන් තැබූ බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කථානායකවරයා විදේශගතව සිටීම හේතුවෙන් එයට අත්සන් තැබීම ප්‍රමාද වූ බවද අමාත්‍යවරයා පැවසූයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදිය.