තෙල්දෙණිය පොලිස් වසමේ ස්ථාන කිහිපයක ඊයේ (05දා) ඇතිවූ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනා එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය කටයුතු කර ඇත. ඒ සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.