පසුගිය දින කිහිපයේදි තෙල්දෙණිය ආශ්රිතව ඇතිවෙමින් පවතින සිදුවිම් පිිළිබඳව විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවැරිමට පොලිස්පති පූජිත් ජයුන්දර මහතා තීරණය කර ඇත.
ඒ අනුව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් තෙල්දෙණියට පැමිණ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.