තෙල් අර්බුදයෙන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම හෙයින් තෙල් අර්බුදය පිළිබඳව විසඳුම් සෙවීමට අමාත්‍යවරුන්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස පාරිභෝගික
තෙල් අර්බුදය දඩමීමා කරගනිමින් ඇතැම් පිරිස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමමින් පාරිභෝගිකයා පීඩාවට පත්කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.
ආණ්ඩුවේ අමාත්‍යවරු එකිනෙකා විවේචනය කර ගනිමින් ජනතාවට හාස්‍ය උත්පාදනය කරගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා තෙල් අර්බුදය පසෙකලා කිරි අර්බුදයක් පිළිබදව සිය මතය හුවා දක්වමින් කාලය ගෙවන බවත් අගමැතිවරයා බලය බෙදීම පිළිබඳ උත්සහයක නිරත වන බවත් ඔවුන් නකුත් කළ නිවේදනයක දැක්වෙයි.