තුන්නාන කර්මාන්ත ශාලාවකට එරෙහිව ප්රදේශවාසීන් ආරම්භ කළ විරෝධතාවෙන් පසුව අද (17දා) දිනයේදී ප්රදේශය යථා තත්ත්වයට පත්ව තිබේ.
කෙසේ නමුත් ප්රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීහු තවමත් තුන්නාන ප්රදේශයේ රැඳී සිටිති.
කර්මාන්ත ශාලාවට එරෙහිව පැවැත්වෙන නඩුවේ අවසන් තීන්දුව අනිද්දා (19දා) අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් ලබාදීමට නියමිතය.
ඩී.එන්. රෙක්සි