ශ්රී ලංකාවේ සිට මැලේසියාව බලා නීති විරෝධී අයුරින් විදෙස් මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ මැලේසියානු ජාතිකයන් හතර දෙනෙකුරේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී ඇමෙරිකානු ඩොලර් 208,000 (දෙලක්ෂ අටදහසක්) සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් 32,335,000ක් පමණ වෙයි.
අද (10දා) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කටුනායක කපිල/ප්රසාද් මුකුකුඩ