ප්‍රදේශයේ ජනතාවට පවරා දුන් ඉඩම්වල නැවත මැනුම් කටයුතු සිදුකිරීම මගින් එම ඉඩම් තමන්ට අහිමි වන බව පවසමින් ති‍්‍රකුණාමලය,පුල්මුඬේ, අරිසිමලෙයි ප්‍රදේශයේ ජනතාව අද(26) පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙම ගැටළුව සම්බන්ධයෙන් මේ වන විට ති‍්‍රකුණාමලය දිස්ත්‍රික් ලේකම් සහ දේශපාලන බලධාරීන් අතර සාකච්ඡාවක් ද පවතින බව වැඩිදුරටත් වාර්තා ව.