ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය අද(08දා)ට යෙදී තිබේ. මේවෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන සෞභාග්‍යමත් දේශයක් බිහිකිරීම පිණිස "තිරසර යුගයක - තෙවසර ඇරඹුම" ජාතික උත්සවය අද (08 )දින පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුශ්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මහතාගේ සහභාගීත්වයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.