තායිලන්ත ජාතික දින උත්සවය
- 4 12 2015
- 17:36
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය සංවිධානය කළ විසින් තායිලන්ත ජාතික දින උත්සවය කොළඹ කිංස්බරි හෝටලයේදී ඊයේ (03දා) පැවැත්විණි.
මෙම අවස්ථාවට තානාපති නොප්පෝරන් අද්වරියනිව්, මැති ඇමතිවරුන් විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
