මරාදැමූ බව කියන රගර් ක්රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩගැනීම පිළිබඳ තීරණය හෙට ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා අද (05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ඔහුග් අස්ථි බිදීයාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා මෙසේ සිරුර ගොඩ ගන්නා බවද මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.
තාජුදීන්ගේ සිරුර දෙහිවල තැන්පත්කොට තිබේ.