අංකුඹුර පරාක්‍රම ජාතික පාසැලේ තාක්ෂණ විද්‍යාගාරය අද (19දා) පෙරවරු දහයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් . එච්. ඒ. හලීම් මහතා අතින් විවෘත වීමට නියමිතව තිබුණද පෙරවරු 8. 40 ට පමණ පැමිණි මධ්‍යම පළාත් සභාවේ එජනිස මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, පූජාපිටිය ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති අනුර මඩලුස්ස යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යවරයා විවෘත කිරිමට පෙර එහි ඵලකය නිරාවරණ කර විවෘත කළහ. පසුව පපැය දෙකකට පසු හලීම් ඇමතිවරයා විසින් තාක්ෂණ විද්‍යාගාරය යළි විවෘත කළේය.
.jpg)
මොහොමඩ් ආසික්