මහව පොලිස් වසමේ පාදෙණීය - අනුරාධපුර ප්රධාන මාර්ගයේ විලව හංදියේදි පැමිණි ති්රරෝද රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටි සිදුවූ රිය අනතුරකින් ත්රීවීල් රථයේ රියදුරු වූ පොලිස් කොස්තාපල් කේ.එච්.එම්. සුසන්ත බණ්ඩාර නැමැත්තෙකු මරයට පත්ව තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. අද (25දා) උදෑසන අනතුර සිදුව තිබෙන බව පොලිස් මුලස්ථානය පිවැසීය.