ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා ගෙවන විශේෂ දීමනාව අඛණ්ඩවම ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් බ්.එම්.යූ.ඩී. බස්නායක මහතාට උපදෙස් දී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව විශේෂ දීමනාව ගෙවීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.