පවතින සාමකාමී වාතාවරණය බිද වැටෙන ඕනෑම අවස්ථාවකදී නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට අවශ්‍ය සහාය දැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව කඳවුරු තුළ සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් සිදුකරන ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.