www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
හම්බන්තොට වෙළෙඳ කලාපයට අමතරව ඉදිරි වසර දෙකක කාලය තුළදී තවත් වෙළෙඳ කලාප තුනක් ආරම්භ කරන බවත්, එක්වරම මෙම වෙළෙඳ කලාප තුන ආරම්භ කරන අතර, මේ අනුව බිංගිරිය, වැලිගම, කළුතර ප්රදේශවල මෙම වෙළෙඳ කලාප ඇති කරන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
රාජ්ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් 4511 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට අද (14 දා) සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
1978 වසරේ සිට 1992 දක්වා මෙරට තුළ ඇති කර තිබෙන්නේ වෙළෙඳ කලාප හතරක් පමණක් බවත්, එහෙත් වසර දෙකක් තුළ වෙළෙඳ කලාප හතරක් ඇතිකිරීමට සැලසුම් කර තිබෙන බවත් අග්රාමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd