තවත් නියෝජ්‍ය අමාත්‍යධුර හතරක්
- 10 06 2015
- 16:54
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනැමීමට රජය කටයුතු කොට තිබේ.
සනත් ජයසූරිය (පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන) , තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු), විජය දහනායක (මහජන සාමය හා ක්‍රිස්තියානි අාගමික කටයුතු), එරික් විරවර්ධන (වරාය හා නාවික) යන මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිධුර හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
