තවත් කැබිනට් අමාත්‍යවරු තිදෙන්ක් අද (08දා) පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ
විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
ෆයිසර් මුස්තාපා - පළාත් සභා හා පළාත් පාලන