තවත් කළු ජූලියක් එපා යනුවෙන් සමාජ,වෘත්තීය සහ දේශපාලන ක්රියාධරයන් කණ්ඩායමක් අද(24) කොළඹ අගනුවරට එක් රැස්ව සමරු මෙහෙයක නිරත වූහ. 1983 කළු ජූලියට වසර 32 ක් සම්පුර්ණ වීමත් සමඟ එය සැමරීමක් ලෙස මෙය සිදුකරන ලදී. කළු ජූලියට ගොදුරු වූ දමිළ පවුල් කීපයක සාමාජිකයෝ ද ඔවුන් අතර වූහ. ඔවුන් සියලු දෙනාගේ පොදු ඉල්ලීම වුනේ තවත් කළු ජූලියක් එපා යන්නය.