උතුරු උතුරු මැද නැගෙනහිර හා ඌව පළාත් වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29දා) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් බස්නාහිර පළාත ආශ්‍රිතව උදේ කාලයේ වැසි අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.