"මම දන්නවා තරුණයෝ වරදක් කරලා නෑ කියලා. හැබැයි වරදක් කරලා තියෙනවානම් පියෙක් ලෙස මම කියනවා දඩුවම් විදින්න ඕන. හතරවැනිදට කලින් රාජපක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා කිව්වා. දැන් පොලීසිය කොහෙන්ද දුවවන්නේ කියන එක ගැටලුවක්" යැයි හිටපු ජපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
එසේම අධිකරණයේ සාධාරනත්වය තමන් බලාපොරොත්තුවන බවත් හිටපු ජනපති කඩුවෙල අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.