පිටියෙන් ඉවත්වූ පාකිස්තාන කණ්ඩායම නැවතත් තරගය ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසියේය. දැන් තරගය පැවැත්වෙයි.
සිදුවීම හේතුවෙන් තරගය විනාඩි 45කට පමණ ප්රමාද විය. මෙය තරගයේ ප්රතිඵලය නිසා ඇතිවූවක් නොවන අතර ප්රේක්ෂකයන්ගේ පෞද්ගලික ප්රශ්නයක් දුර දිග යාමකි.
කෙසේ වෙතත් අවසානයේදී එයින් සිදුවූයේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට කලු පැල්ලමක් එක්වීම පමණකි.