පැහැරගෙන යන ලද බවට සැක කරන වයස අවුරුදු 04ක් වූ තමාරා කේෂානි බණ්ඩාර නම් දැරිවිය පිළිබඳව නිවරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් මිලියනක ත්‍යාගයක් පිරිනමන බව පොලීසිය කියයි.
ඒ පිළිබඳව වන තොරතුරු 011 – 2422176, 011 – 3024245 හා 0777-223095 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසත් පොලිස් මූලස්ථානය පවසයි.