හක්මණ, බැලුම්ගල ගම, දෙනගම ප්රදේශයේ නිවසක ඊයේ (08දා) මාස 07ක කුඩා දියණියක මව විසින් ඝාතනය කර ඇතැයි හක්මණ පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නදුනි පූජා දෙව්මිණි නමැති දැරියකි.
සැකකාර මව මානසික රෝගයකින් පෙළෙන බව අනාවරණය වී තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.