තංගල්ල, මැඩිල්ල පෞද්ගිලක හෝටලයක් ආසන්න මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතික යුවළක් අතරින් පිරිමි පුද්ගලයා දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (10දා) මෙම අනතුරුව සිදුව තිබේ. හදිසි රළ පහරකට හසුවීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරට පත් පුද්ලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවතක්ෂයට පත්ව ඇත.
අවුරුදු 53ක් වන පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.