බිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමේ චොදනා ලැබ සිටින තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යා පතිරණ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහස් පරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කොට ඇත.
කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය 2012 වසරේදී දූෂණය කිරීමේ චොදනා යටතේ කොළඹ මහාධීකරණයේ විභාගවන නඩුවට බ්‍රහස්පතින්දා දිනයේදී පෙනී නොසිටීම හේතුවෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.