බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කන්සවටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග හිටපු අගමැති ඩෙඩිඩ් කැමරන් වෙත යළි අගමැති ධුරයහිමිවී තිබේ.
එංගලන්තයේ හා වේල්සයේ බලය අත්පත් කරගත් කන්සවටිව් පක්ෂය ආසන 331ක් නතුකර ගැනීමින් බහුතර බලයක් සමග රජයක් පිහිටුවීමට සැරසෙයි.
මේ අතර කම්කරු පක්ෂ නායක ඩේවිඩ් මිලිබෑන්ඩ් කියා සිටියේ නව නායකත්වයක් සමග පක්ෂය නැවත ගොඩනැගිය යුතු බවයි.