www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
දිවයින පුරා පාසල්වල ඩෙංගු මර්දන ව්යාපාරයක් 28, 29 හා 30 යන තෙදින පුරා ක්රියාත්මක කිරීමට අධ්යාපන අමාත්යාංශය විසින් සියලුම අධ්යාපන බලධාරීන් දැනුවත් කර තිබේ.
ඒ අනුව අද දිනයේදී (28දා) කොළඹ ආනන්ද විදුහල් සිසුන් හා ගුරුභවතුන් සමග පිරිසුදු කිරීමේ ශ්රමදානයක් ආරම්භ කර තිබිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd