පොලීසියට මර්ණ තර්ජන එල්ල කිරීමේ හා තවත් චෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (15දා) නියෝග කළේය.
ඔහු රුපියල් 25000ක මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබීය.