දකුණු පළාත් මන්ත්රී ඩී.වී. උපුල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් ආගමන විගමන පාලකට නියෝගයක් නිකුත් කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්රාත් අධිකරණය අද (04දා) නියෝගයක් නිකුත් කරනු ලැබීය.
රහස් පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් මෙම නියෝගය නිකුත් කිරීමට මහේස්ත්රාත් අධිකරණය කටයුතු කළේය.