බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට රහස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන මස 12 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28දා) තීරණය කළේය.