මේ මස 17 වැනිදා මැතිවරණයෙන් පසුව ඩිලාන් පෙරේරාට බදුල්ලේදී පෙරිඩෝල් වස බීමට සිදුවන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (05දා) පෙරවරුවේ බදුල්ලේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රි.ල.නි.පයේ සැබෑ තත්ත්වය ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා රටට පෙන්වූ බවත්, මැතිවරණයෙන් පසුව එම පක්ෂයටද මෙසේ වස පානය කිරීමෙන් පසුව සිදුවන දේම සිදුවේවි යැයිද ඒ මහතා පැවසීය.
ඇල්ල ප්‍රසාද්