පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිපෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් පුද්ගලයා විසින් ඒ පිළිබඳව දෙමටගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.