බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර රජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ඊයේ (27දා) ආරම්භ කළේය.ඒ අනුව ආර්ථික, දේශපාලනික, හා සංස්කෘතික යන ක්ෂේත්රයන්හිදී ශ්‍රී ලංකාව හා ටෝගෝ රාජ්‍ය මිත්‍රත්වයෙන් කටයුතු කරනු ලබනු ඇත.
ටෝගෝ රාජ්‍යය බුර්කිනා ෆාසෝ, ඝානාව හා බෙනන් යන රටවල්වලට සීමා මායිම්ව පිහිටා තිබේ. එකස්ත් ජාතීන්ගේ වියනා සම්මුතිය ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හා ටෝගේ විදේ කටයුතු අමාත්‍ය මහාචාර්යය රොබර්ට් ඩසී ගිවිසුම් සඳහා අත්සන් කරනු ලැබීය.
.jpg)