හිටපු සංස්කෘතික අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගෙන් අද (26) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සංස්කෘතික අරමුදලේ පසුගිය වසරවලදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඒකනායක මහතාගෙන් මෙලෙස ප්‍රශ්නකර තිබේ