උතුරු පළාත් ආණ්ඩුකාරවරයාලෙස මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා යළි පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය නොසතුටෙන් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ එය කාලෝචිත පත්කිරීමක් බවයි.