අලුත්ගම ප්‍රදේශයේදී පසුගිය මස 15 වැනිදා බොදු බල සේනා සංවිධානය පවත්වනු ලැබූ රැස්වීමේදී සිදුකළ කතාව සහ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ කොට්ඨාසය, මේ වනවිට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ආරාධනයකට අනුව අද පස්වරු 1.00ටපමණ උන්වහන්සේ පොලිස් දෙපාර්තමේන්තුවට වැඩම කර තිබේ.
ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි