වැලිමඩ, මොරගොල්ල ප්රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකු අද (12දා) උමා ඔයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිමඩ පොලීසිය සඳහන් කරයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම පවුලේ 81වියේ පසුවන මිත්තනියක, 32හැවිරිදි කාන්තාවක හා වයස අවුරුදු 2 1/2ක කුඩා දියණියක් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.